පානදුර පාසලකින් ජංගම දුරකතන 24ක් සොයාගනියි
පානදුර පාසලක් තුළ තිබී ජංගම දුරකතන රැසක් සමග උපකරණ කිහිපයක් යුද හමුදා භාරයට ගෙන තිබේ. ජංගම දුරකතන 24ක්, කටහඩ පටිගත කිරිමෙ යන්ත්ර දෙකක් ඇතුළු භාණ්ඩ මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. යුද හමුදා නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය.

popular news
-
Demuni de silva Monday, 13 May 2019 04:50 PM
Let us know whether 24 mobile phones found from a school or a church in Panadura. Please rectify the error.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

