පාඨලී, රාජිත අර්ජුනගෙන් දැඩි විරෝධයක් නෑ
තමාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම පිළිබඳව පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් ගෙන් බරපතල විරෝධයක් නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ප්‍රශ්නයක් තිබෙනවා නම් සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙන බවත් මම පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් ප්රජාතන්ත්රවාදී බවද පවසා සිටියේය.
විනිවිද භාවයකින් යුක්තව ක්‍රියාශීලිව තීන්දු තීරණ ගැනීමේ ක්‍රම‘වේදයක් තිබෙන බවත් එතැනදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ ජනමතයට බවද අද (17 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
Wimal Adikari Tuesday, 17 September 2019 11:56 AM
මහජනතාවගේ නම් සම්පුර්ණ සහාය ඔබට නැත
Reply : 0 0
Nelum Tuesday, 17 September 2019 01:33 PM
කව්රුන්ගෙන් දැඩි විරෝධයක් නැතත් ඔබ කතා කරන දේ අනුව ජනාධිපති කමට සුදුසු නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

