පාඨලීගේ රියදුරු රිමාන්ඩ්
රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (24දා) ඇප නියම විය.
popular news
-
samson de silva Tuesday, 24 December 2019 01:09 PM
ඉතා බිහිසුණු අපරාධයක් වුනු රිය අනතුරක් සම්බන්දයෙන් හිටපු ඇමති කෙනෙක් සහ රියදුරෙක් රිමාන්ඩ් කරයි. එකත් එක්ක බැලුවාම, මහා බැංකුව කොල්ල කා රුපියල් බිලියන දොළහක් ගසා කාපු එක ඉතා සුළු වරදක්. එහෙම වුනත් එකත් වරදක්නේ. ඉතින් රනිල් රාජපක්සව (නොහොත් වික්රමසින්හාව) ඇතුලට දාන්නේ කවදාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

