පාඨලි වෙනුවට මහින්ද ජනපති තෝරා ගනියි
ව්‍යවස්ථාදායක සභාවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබේ. ඒ ජනපතිවරයාගේ නියෝජිතයන් ලෙස මෙතෙක් කල් කටයුතු කල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ධුර කාලය පසුගිය 05 දා අවසන් වී ඇති හෙයිනි.

popular news
-
කපිල Friday, 14 September 2018 10:42 PM
බුද්ධිමතා ඉවත් කට හොරෙක් පත් කිරීම. යහපාලනේ නියමයි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

