ප්‍රථම වතාවට ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ හොයන්න යනවා - මංගල
ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතවරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යෙව්දීන් හමුවේ කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනපතිවරයා බවත් එය සාමූහික වගකීම යටතේ ක්‍රියාත්මක බවත් ඔහු පෙන්වා දෙයි.
In another feeble attempt to justify the illegal sacking of @RW_UNP , @MaithripalaS while meeting the #FCA says he will appoint a Presidential Commission to look into corruption during his period. #CoupLK #ConstitutionalCrisisLK 1/2
— Mangala Samaraweera (@MangalaLK) November 25, 2018

popular news
-
rocky Monday, 26 November 2018 07:41 AM
බොහොම හොඳයි. එතුමාගේම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම්, ඥාති සංග්‍රහය, හොරු සහ අපරාධකරුවන් සමග දාපු ඩීල්, දුව, පුතා සහ බැනගේ ජාවාරම්, පරණ නැවු ඩීල් , වැවු තාවලු වල හොටෙල් ගැහිලි, පොළොන්නරු සංවර්දන ජිල්මාට්, ආදී මෙකී නොකී ඒවා ගැනත් පරීක්ෂණ පවත්වයිනේ!
Reply : 100 24
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.