ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගනියි
පසුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කිරිමට රජය තීරණය කර තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම පනත ඉවත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
-
denin Saturday, 04 January 2020 01:53 PM
හොඳ කියා මාර්ගයක් .ඒ වගේම තස්තවාදය මර්දනය කිඉරීමේ පනතේ ගුණාත්මකබාවය අවබෝදකරගැනීමටත් ඔයගොල්ලන්ට දසක ගණනාවක් ගියාලු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

