ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පහන් දල්වයි
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අඳුරට එරෙහිව පහනක් දල්වමු
යුක්තිය උදෙසා අඳුර දුරලමු, එළිය කැඳවමු යන මැයෙන් වූ ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් එක්සත් ජාතික පෙරමුණ විසින් අද (11දා) ගංගාරාම විහාරස්ථානය අසලදී සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ









popular news
-
Deepal Nirosh Monday, 12 November 2018 09:09 AM
2015 ජනවාරි අගමාතිවරයා පත් කිරීමේ දී හා 19වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙ දී මෙයාලා මේ වගේ ප්රජාතන්ත්රවාදී වුණානම්?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

