ප්රංශයේ ඉහළම සම්මානය චන්ද්රිකාට
ප්රංශ රජය විසින් පිරිනමන ඉහළම සම්මානය වන Commander of the Legion of Honour සම්මානයෙන් හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිදුම් ලබා තිබේ.
ඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජෝන් මාරින් මහතා ප්රංශ ජනපති වෙනුවෙන් මෙම සම්මානය හිටපු ජනපතිට පිරිනැමීය.



popular news
-
Lakmal Friday, 21 September 2018 09:03 AM
ලංකාව මේ තරමට නැති කළාට වෙන්න ඇති.
Reply : 0 1
Champa Friday, 21 September 2018 09:57 AM
Congratulations, Madame former President!
Reply : 1 0
rocky Friday, 21 September 2018 05:30 PM
එයා ගැලපෙන්නෙත් ප්රන්සයටම තමයි. ලංකාවට නම් කෙළවෙන තත්වයට ඇදල දැම්ම!! කාලෙකට ඉස්සෙල්ලා අර සෝර්බෝන් විස්වවිද්යාලේ උපාදියක් තියනවා කියල මොකද්දෝ උප්පරවට්ටියකුත් දාලා හබල් බබල් වුනා වගේ මතකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
