ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 08 වන බදාදා
පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා අද (27දා) ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සංදේශයක් භාරදීම සිදුවිය.
මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් මෙම සංදේශ භාරදීම සිදුවූ අතර එම සංදේශය මගින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ සහය ලබාදෙන ලෙසට මෙම සංදේශය මගින් ඉල්ලා සිටි බවද පූජ්‍ය ජබුරේවල චන්ද්‍රරතන හිමියෝ අවධාරණය කළහ.
පළාත් සභා ක්‍රමය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප රටට ලබාදුන් දෙයක් බවත්, එය මේ වන විට සුදු අලියෙකු බවට පත්ව තිබෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
රත්න ද්වි පුද්ගල ඝාතනයේ සුල මුල හෙළිවෙයි
ranjith Thursday, 28 November 2019 03:38 AM
එත හොද යෝජනාවක් මේ පුංචි රටට පළාත් සබැ වෙඩක් නෙත
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd