පළමු වතාවට නිවසක් මිලදී ගැනීමේදී සහන පොලී දීර්ඝ කාලීන ණයක්
පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක්ව තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

-
rana Tuesday, 07 January 2020 11:14 AM
ඔය නය ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක වෙනවා . ගන්න ගියාම තමා ?? අපේ ජනතාවගේ නැවත ගෙවීමේ පටිපටය ?? ගන්නකොට හිනාව නොදී ඉල්ලුවම ගරවිලි බැනුම් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

