පාර්ලිමේන්තු මන්ත්රී ආහාරවේල ගැන තීරණය හෙට
- 1 06 2022
- 12:52
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල පිළිබඳව හෙට දිනයේදී තින්දුවක් ගැනීමට නියමිතව තිබේ.
ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය. එම රැස්වීම හෙට දිනයේදී පැවැත්වෙයි.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට මෙම රැස්වීම පැවැත්වෙයි. පාර්ලිමේන්තුව නැවතත් ලබන සතියේදී රැස්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
