පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමයි
- 17 05 2022
- 10:17
- {{hitsCtrl.values.hits}} views
- ..
දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි.
එම නිසා මෙම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය දැනුම් දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
