www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
(VIDEO) විදේශවලින් අානයනය කරන යකඩ සඳහා අයකරන තීරු බදු ඉවත් කිරීම නිසා දේශීයව පරණ යකඩ එකතුකරන ලක්ෂ තුනහමාරකගේ රැකියා අහිමි වී ඇතැයි පවසමින් සමස්ත ලංකා පරණ යකඩ එකතුකරන්නන්ගේ සංගමය අද (16) කොළඹදී උද්ඝෝෂණයක නිතර විය.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි යකඩ එකතුකරන්නන් විශාල පිරිසක් කාර්මික විද්‍යාල හංදියෙන් පාගමනක් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා එක් මංතීරුවක් අවහිර වූ අතර, ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද පැවතිණ.
විදේශයන්ගෙන් ආනයනය කරන යඩක සඳහා බද්ධක් අයකර දේශීය ව්‍යාපාරකයන් හා ඒ හරහා යැපෙන්නන් ආරක්ෂා කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd