පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් කරයි
- 17 09 2020
- 11:00
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දැනට එම වයස් සීමාව අවුරුදු 15කි. අනිවාර්ය අධ්‍යාපනයේ නිරත විය යුතු වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා ඇති හෙයින් මෙසේ පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
