පාඨලි චම්පික රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
අනතුරක් සිදු කර පළායාම සම්බන්ධයෙන් අද (18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කේරුණා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද සවස අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුවයි.

popular news
-
Devinda Uduwara Thursday, 19 December 2019 12:46 AM
Rajaya weradi poorwadharsha denna epa.Maeka kumanthranayak.
Reply : 5 0
උදම්මිට Thursday, 19 December 2019 11:53 AM
මේක දේශපාලනය සමග ගාවා ගත යුතු නැහැ. දාමරික කම් කළහොත් තරාතිරම නොබලා දඩුවම් විදින්න වෙනවා. අර අහිංසක තරුණයාට කාගේ පිලිසරනක්ද? උසාවිය කරන දේ හරි.
Reply : 4 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

