නෙලුම් කුලුනේ ණය වාරිකය බිලියන 2.4යි - තවත් වසර 10ක් ගෙවීමට තිබෙනවා
කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
එසේම එම ණය වාරිකය තවත් වසර 10ක කාලයක් ගෙවීමට තිබෙන බවත් මේ වසරේ පළමු මාස හය වෙනුවෙන් රුපියල් මිලියන 1200ක මුදලද ගෙවා ඇති බවත් ජනපනති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



popular news
-
Thilak Samaraweera Tuesday, 17 September 2019 08:27 AM
මොනවාද මේ කට්ටිය මේ ගැන කියන්නේ, අයෙත් මෙයාලවද ගෙන්න ගන්න බලන්නේ
Reply : 0 1
Ruwan Kashepa Tuesday, 17 September 2019 08:28 AM
කරුණාකර අදහස් ඇතුල් කරන්න ඉඩ දෙන්න
Reply : 0 0
Champa Tuesday, 17 September 2019 09:19 AM
ණය වාරිකය බිලියන් 2.4ක් ගෙවන්න මේකේ වාර්ෂික ආදායම බිල්යන් 14.4ක් විතර වෙන්න ඕනේ. එච්චර ගානක් ආදායම ලැබෙනවද? මේව මේ ණය ගන්න ඕනේ කමට කරපු ව්‍යාපෘති.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

