නිදහස් පක්ෂය සමාදානයේ සැතපේවා - මංගල
බණ්ඩාරනායකවරුන්ගේ ආදරණීය පක්ෂය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඝාතනය කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.1951 වසරේදී ආරම්භ කළ නිදහස් පක්ෂය 2018 වසරේදී ඝාතනය වූ බව ඔහු සඳහන් කළේය.
popular news
-
කෝලිත Monday, 12 November 2018 10:03 AM
UNP එක තියෙනවද....? තියෙනවනමි අරන් එන්නකෙ බලන්න මෙි මැතිවරනෙට......අලිය මැරිල ගොඩක් කල් නේද...මලගේ කාටවත් දැන්වුවෙ නැහැනෙ...හොරෙන්ම වලදාල...
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

