නැවත කිසිසේත්ම මේ රටේ ත්රස්තවාදයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙ නෑ - මහින්ද අමරවීර
''නැවත කිසිසේත්ම මේ රටේ ත්රස්තවාදයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙ නෑ. විශේෂයෙන්ම පොලීසිය භාර අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ එකතු කරගෙන ඒ පිළිබඳව ගන්න තියෙන සියලු ක්‍රියා මාර්ග ගන්නවා.''
අමත්‍ය මහින්ද අමරවීර මහතා මේබව කියා සිටියේ මිද්දෙණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් වන අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා .
උතුරේ සිදුවූ නිලධාරි ඝාතනයන් සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් තියන බවත් පොලිස්පතිවරයත් නියෝජ්‍ය පොලිස්පතිවරයත් ඒ ප්‍රදේශයට ගෝස් ඇති බවත් ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේක සැලසුම්සහගතව රජය අප්‍රසාදයට පත්කරන්න කරපු කටයුත්තක් ද එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ද කියන එක පිළිබඳව සම්පූර්ණ සොයා බලා අවශ්‍ය පියවර අනිවාර්යයෙන්ම ගන්න රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු සදහන් කළේය.
හම්බන්තොට - රාහුල් සමන්ත

popular news
-
Champa Sunday, 02 December 2018 02:53 PM
ආයේ අලුතින් ඇතිවෙන්න දෙයක් නැහැ. ත්‍රස්තවාදය නැගිටලා ඉවරයි. දෙබිඩි ප්‍රතිපත්ති තියෙන හොර ආණ්ඩුවේ කටේ පිට්ටු දැන්. රනිල් ඉන්න කොට වුනා නම් කොහොමද සද්දේ? ළඟ මිසක් දුර පෙන්නේ නැති මහින්ද රාජපක්ෂ සිරිසේනගේ ගැටේට අහුවුනා. ගෙදර යවන්න ඕනේ රනිල් සහ යූඑන්පී කාරයෝ විතරක් නෙමෙයි සිරිසෙනයි හොර ආණ්ඩුවේ SLFP රැලයි ඔක්කොම එක වගේම ගෙදර යවන්න ඕනේ.
Reply : 0 0
Saththaya Sunday, 02 December 2018 04:17 PM
එතකොට ඔය පාර්ලිමේන්තුව අල්ල ගත්තේ ත්රස්තවාදයක් ඇති කරලා නෙමේද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
