නැතිවූ හෝ සොරකම් කරන දුරකතන දැනුම් දෙන්න වෙබ් අඩවියක්
නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
www.ineed.police.lk නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.

popular news
-
Eashan Tuesday, 11 December 2018 01:08 PM
සිංහල කතා කරන එකම රට sri lanka විය ඒ රට රැක ගැනීම ජනතාවගේ යුතු කමකි දේශපාලන නායකයන්ගේ තනි පුද්ගලයකුගේ ජන්දයක් නිසා ජනතාව නොමග යවන්න එපා
Reply : 0 3
Samarakoon arachchilage dona sanduni wasana samarakoon Tuesday, 11 December 2018 02:55 PM
Mage 4n eka 2018.12.10 wana dina ude 150 bas rathaya thuladi nathi una athara.. Mata eya soya denna... Huawei y9 durakathanaya.. IME1:867419038048306 IME2:867419038068056
Reply : 0 2
R D D Dhamaratha Tuesday, 11 December 2018 07:52 PM
Adane patan gatte issarahata balamu mona unath ada karapu alut wedasatahana hodai riyala mama hitanawa...
Reply : 0 0
Keshara dilshan Monday, 17 June 2019 03:29 PM
මගේ සිම් පතහ දුරකතනය නැතිවිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

