නාවික හමුදා අණ නොතැකූ මෝටර් රථයට වෙඩි
නාවික හමුදා අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. වත්තලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
popular news
-
shan Sunday, 12 May 2019 03:24 PM
ඉතාම හොද වදක්ම් රටේ නීතියට ගරු නොකරන උන මොන තර තිරමේ උනත් වෙඩි තබා පාලනය කරන්න ඕනේ උන්ගේ පුත්ගලික දේවල් අපට වැඩක් නැහැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

