නාවක හමුදාවෙන් තවත් වෙඩි තැබීමක්
වත්තල හුණුපිටිය ප්ර දේශයේ වාහන පරීක්ෂාවේ යෙදුණ නාවික හමුදා නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව විසින් වෙඩි තබා තිබේ.
අලුයම 1.50ට පමණ කාර් රථය නවතා පරීක්ෂා කිරිමට උත්සාහ දැරීමේදි මෙසේ එය නොනවත්වා ධාවනය කර තිබේ. පසුව නාවික හමුදාව වෙඩි තැබිමක් සිදුකර ඇති අතර රියදුරුට හානියක් සිදුව නොමැති නමුත් මෝටර් රථයට හානි සිදුව තිබේ.
කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරු බීමත්ව සිටි බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වී තිබේ.සැකකරු පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
popular news
-
MISHAL-MATARA Saturday, 11 May 2019 12:58 PM
ඇයි මේ පුවතේ මුස්ලිම් ජාතිකයෙක් කියල නැත්තේ ... එක්කෝ කියන්න සිංහල ජාතිකයෙක් ,දෙමළ ජාතිකයෙක් ,වෙනත් ආගමක කෙනෙක් ද කියලා ... ඇයි එහෙනම් මුස්ලිම් ජාතිකයෙක්ට විතරක් වෙනම පුවත් කියලා වෙන කරන්නේ ....?
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

