අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හ්ටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලබන 18 දාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝගකර තිබේ.
.............
නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (04) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසමට පැමිණි අතර, ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්ථාවෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය