නාමල් කුමාර CID අත්අඩංගුවට
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙහිදී නාමල් කුමාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බව වාර්තා විය.
නාමල් කුමාර අත්අඩංගුවට ගැනිමට වරකාපොළ පොලීසිය සොයමින් සිටියේය.
වරකාපොල රංගන රුවන්

popular news
-
shan Tuesday, 14 May 2019 11:18 AM
ethakota dayasiri visin polis athadanguwe unna waradakaruwan nidahas kara gaththe keseda ohuta athi ayithiya kumakda polisiya waradakaruwanta daduwam karan nenam ayi oun nidahas kale me vinasaya pitupasa dayasiri sitina bawa hodin pahadilee
Reply : 0 0
ලසන්ත Tuesday, 14 May 2019 11:30 AM
මේ දූෂණ රජාගේ ක්‍රියාවලින් පසුව මේරට අගාධයට වැටෙන්න ගත්තා කියල හිතෙනවා.එනිසා මොහුගේ සංවිධානය දූෂණ වර්ධන බලකාය ලෙස නම්කරන්න.ඊයේ ගැසට්මගින් තහනම කල සංවිධානවලට අමතරව මොහුගේ සංවිධානයත් තහනම් කරන්න නැත්නම් මහා විනාසයක් විය හැකියි
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

