නාමල් කුමාරගේ පැමිණිලි විමර්ශනය සඳහා හොංකොං යයි.
නාමල් කුමාර යන අය විසින් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයට අදාළව එම පැමිණිලිකරුගේ ජංගම දුරකථනයේ මකා දමා ඇත් බව කියන හඬපය පරික්ෂා නිරිම සඳහා නිලධාරින් කණ්ඩායමක් ඊයේ රාත්රී හොංකොං බලා පිටව ගොස් ඇත.
එම නිලධාරි කණ්ඩායමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්,ප්රධාන පොලිස් පරික්ෂකවරයෙක් සහ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙලෙස ගොස් ඇත.
මෙයට ආදාළව ජංගම දුරකථනය සහ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගද රැගෙන ගොස් තිබේ.

popular news
-
Champa Sunday, 09 December 2018 04:44 PM
නාමල් කුමාර කියැව්වේ බැසිල්ගේ තිර පිටපතක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. Telephone conversation tap කරලා දුන්නේ අර උඩහමුල්ලේ ගෙදරක ඉඳන් telephone tap කරන DIG set එක වෙන්න ඕනේ කියලා මම ඒ දවස් වලම කිව්වා. නාමල් කුමාර කොච්චර හදිස්සි වුනාද කිව්වොත් ගත්තු contract එක ඉවර වෙච්ච ගමන් පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලනවා කීවා. හා හා හා හා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
