නාමල් ඕක බැරිනම් මන්ත්‍රීකම ළහිරුට දෙන්න
‘ජනබලය කොළඹට’ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කීමට ඇත්තේ “නාමල් ඕක බැරිනම් මන්ත්‍රීකම ළහිරුට දෙන්න” කියා පමණකැයි නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
හෙතෙම මේ බව පවසා සිටියේ සිරිකොතදී අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ළහිරු වීරසේකර මහතා මෙවැනි පාගමනක් සංවිධානය කළේ නම් එදින යම් කිසි පෙරළියක් සිදුකරනු ඇති බවත්, කුරුම්බැට්ටි අවධියේ සිටින නාමල් මහතා පොල් ගෙඩියක් කරන්නට මහින්ද මහතා උත්සහ දැරීමෙන් වසර 20කට පමණ පසු පිපෙන්නට තිබූ නාමල පරවී ගිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
popular news
-
ranga Tuesday, 11 September 2018 09:37 AM
2030 වෙනකන් ඔබතුමාට ඔතනම නේද ඉන්න වෙන්නේ
Reply : 0 6
lakmal Tuesday, 11 September 2018 02:53 PM
උබට බැරිනම් නලීන් ඕක දීපන් උබේ අම්මට.
Reply : 0 18
Champa Tuesday, 11 September 2018 03:18 PM
ඔයත් ඔයාගේ මන්ත්‍රීකම ලමෙක්ට දෙන්න. ඇයි ඉතින් 2030 වෙනකොට ඕගොල්ලන්ගේත් කාලේ ඉවරයි.
Reply : 0 11
Champa Tuesday, 11 September 2018 03:39 PM
මහින්ද කුරුම්බැට්ටි පොල් කරන්න ගිහින් නැහැ. පැහැදිලිවම පේන විදිහට කරලා තියෙන්නේ ලිට්මස් පරීක්ෂාවක් වගේ දෙයක්. මහින්දට හිතන්න සහ කරන්න දේවල් තියෙනවා. ජන බලය පෙන්වනවට වඩා ඊළඟ චන්දෙ කරන විදිය ගැන හිතන්න වෙනවා. අනිත් හැම කාරනාවෙදීම JO එක සමගියෙන් වැඩ කලාට, ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසා හතරට බෙදිලා. ඉස්සෙල්ලම ඒ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. FB එකෙන් සහ twitter එකෙන් ජන බලය කරන්න ගිය නාමලුත් තේරුම් ගන්න ඕනේ තමන්ට likes දාන හැමෝම හෝ තමන්ගේ fans ල හැමෝම තමන්ගේ අනුගාමිකයෝ හෝ චන්ද නෙමෙයි කියන එක. ගමේ මිනිහට පන්දම් පාලි විලක්කු තොවිල් අංගම්පොර වැඩක් නැහැ. ඒවා හොඳයි ඒවා දැකල නැති මිනිස්සුන්ට. අනිත් එක ඒවාට සහභාගී වෙන්නේ සීමිත පිරිසක්. ගමේ මිනිස්සු ඕනේ හැටියේ ඔතන ඉන්නවා රෑ එළිවෙනකම් පැදුරු සාජ්ජයක් දැම්ම නම්, පැල් කවියක් සීපදයක් හිටිවන කවියක් කියන්න අවස්ථාවක් අරන් දුන්න නම්. මාළු පානුයි කෝපියි විතරයි ඕනේ ගමේ මිනිස්සු ඉඳියි එලි වෙනකම්. ගමේ මිනිස්සු විතරක් නෙමෙයි එහෙනම් මේ වගේ දෙයක් කොළොඹ දැකල නැති නිසා තව ඕනේ තරම් මහින්දගේ මිනිස්සු ඔතනට එන්න තිබ්බ රෑ. කරනදේ කලින් දැනන් හිටියේ නැති නිසා දැන් තමයි මේවා ලියන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

