නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය
ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ ඕස්ටේ්රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදිමට මැදිහත් වන බව පැවසීය.
ශ්‍රී ලංකාව හා ඕස්ටේ්රලියාව තර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදි සාකච්ජා කෙරිණි.

popular news
-
Janaka from Matara Saturday, 07 December 2019 02:16 AM
පුදුමාකාර වාහෙලා ගොල්ලක් නේ මේ. නුදුන්නොත් මොර දෙනවා දෙන්නේ නෑ කියලා... දුන්නම ඊට වැඩි හයියෙන් මොර දෙනවා නොදී හිටියේ නැත්තේ ඇයි කියලා !! මුන් රොත්ත මීට වැඩිය හොඳයි කුලියට මල ගෙවල්වල වැලපෙන කොම්පැනියක් පටන් ගත්ත නං.
Reply : 0 0
Deepal Nirosh Saturday, 07 December 2019 08:53 AM
අර ස්විස් තානාපති කට්ටිය වගේ අපිට වෙට්ටු දාන්නෙ නැහැ නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

