නව ජනපති ලේකම් ලෙස පී.බී. ජයසුන්දර පත්කරයි
නව ජනපති ලේකම් ලේකම් ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
නව ජනපතිවරයා ලෙස වැඩභාරගමින් ඔහු සිය පළමු රාජකාරිය ලෙස තම ලේකම්වරයා පත්කිරීමට කටයුතු කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූයේ පී.බී. ජයසුන්දර මහතායි.
popular news
-
d perera Tuesday, 19 November 2019 02:54 PM
කෝ මේ විමලෙය්??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

