නව කැබිනට් මණ්ඩලය හෙට?
නව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 දක්වා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීමට කාලය ලබාදී ඇති බවත් එසේ ඉවත් නොවන්නේ නම් නීතිය අනුව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසීය.
popular news
-
Champa Saturday, 27 October 2018 07:11 PM
නිකම් ඉන්න පැහෙන්නේ නැතුව. එහෙම කැබිනට් අලුතෙන් පත් කරන්න බැහැ. මහින්දගේ අගමැතිකම නීති විරෝධී නැති වුනාට ඒ තනතුර ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූල වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නුවට පස්සේ. දැනට බහුතර බලය පෙන්නලා තියෙන්නේ රනිල්. ඒ හින්ද ඔය එක Cabinet එක තවම නීත්‍යනුකූලයි. පාර්ලිමේන්තුව කල් දැමීමෙන් පෙන්නේ මහින්ද බහුතර බලය පෙන්වන්න ලෑසති වෙලා ඉඳල නැහැ කියන එක. නැත්නම් දිවුරුම් දීපු ගමන් ඊළඟට කරන්න තිබුනේ පාර්ලිමේන්තු යන එක. මට නම් පෙන්නේ නිකම් මෛත්‍රීගේ ලණුවක් කාලද කොහෙද ආපහු. පව් මහින්ද.
Reply : 0 0
rocky Saturday, 27 October 2018 09:48 PM
දැන් ඉතින් මුන්නහෙට හොර පාස්පෝර්ට්.. හොර උප්පැන්න ගැන තියනව කියන ජල්බරි එහෙම දුරීභූත වෙලා ඒවා ඔක්කොම නීත්‍යානුකුල වෙනවා නේද?
Reply : 0 0
rocky Saturday, 27 October 2018 09:48 PM
දැන් ඉතින් මුන්නහෙට හොර පාස්පෝර්ට්.. හොර උප්පැන්න ගැන තියනව කියන ජල්බරි එහෙම දුරීභූත වෙලා ඒවා ඔක්කොම නීත්‍යානුකුල වෙනවා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

