www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් සකස්කර ඇති නව උප්පැන්න සහතිකය නිකුත් නොවනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
එය නිවැරදි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත් කඩුවෙල පැවැති හමුවකදී පැවැදීය.
එසේම තමන් මේ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“උප්පැන්න හා විවාහ සහතික ජනරාල් මාධ්‍යයට කියලා මීට පස්සේ උප්පැන්න සහතිකවල ජාතිය ගැන සඳහන් වෙන්නේ නෑ ආගම ගැන සඳහන් වෙන්නේ නෑ කියලා.
ඒක දැක්කම මහත් පුදුම වුණා. අගමැතිතුමා එවලෙම අමාත්‍යාංශ ලේකම්ට කථා කරලා කිව්වා මේක නිවැරදි කරන්න කියලා.
මේක මම ජනපතිතුමාටත් කිව්වා මෙහෙම ප්‍රවෘත්තියක් නිලධාරියා මගින් ගිහිල්ලා කියලා. මොන නිලධාරියා මොන බේගල් දැම්මත් ඔය කියන උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නෑ”
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd