නව අගමැතිවරයෙක් පත්කිරිමට කටයුතු කරන්න - පාඨලී ජනපතිට කියයි
මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය බල රහිත වූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනවලට එරෙහිව බහුතරය ඡන්දය භාවිත කළ බවත් ඔහු සඳහන් කළේය.
“ජනපතිතුමාගෙන් බොහොම ඕනෑකමින් මුරණ්ඩු, හිතුවක්කාරී, තවදුරටත් මේ රටත්, තමන්ගේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් අනතුරේ දාන්නේ නැතිව නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තු බහුතරයෙන් කටයුතු කරන්න. තමන්ගේ බලය තවදුරටත් අනිසි හා නීතිවිරෝධී ලෙස පාච්චිකරන්නේ නැතිව නීතිගරුක ආකාරයට මැතිවරණ හරහා ජනමතය බලන්න.”

popular news
-
පෙරුමාල් Wednesday, 14 November 2018 12:16 PM
පිස්සෙකුට හොඳ නරක පෙන්නල දෙන්න යන එකාත් පිස්සෙක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

