නාමල් රාජපක්ෂ CIDයට එයි
- 20 05 2022
- 17:48
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි .
ඒ පසුගිය (09දා) අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනපති කාර්යාලය ඉදිරිපිට ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
