මෙවර ජනපතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂය තරග නොකරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
එසේම කුමන අපේක්ෂකයෙකු වෙනුවෙන් නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන්නේද යන්න පිළිබඳව හෙට දිනයේදී ප්රකාශයට පත්කරන බවත් ඔහු ප්රකාශ කළේය.
