නිදන කාමර තුළ ජංගම දුරකතන තබා ගන්න එපා
නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ජංගම දුරකතන හා පරිගණක ආශ්රිත උපාං මගින් ඇතිකරන විද්‍යුත් චුම්භක තරංග වලට නිරන්තයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බවද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අනුව විශේෂයෙන් නිදන කාමරය තුළ ජංගම දුරකතන තබාගැනීම මොළයට, ස්නායු පද්ධතියට හානි කරවිය හැකි බැවින් රාත්‍රී නින්දයට යාමට පෙර සිය නිදන කාමරයෙන් එබඳු උපකරණ ඉවත් කර හෝ ක්‍රියාවිරහිත කර තබන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
විශ්ව ජයසුන්දර Wednesday, 17 October 2018 06:48 PM
අද පත්තරය මෙහෙම කියනවන මට හරිම පහසුයි. කතෘ මණ්ඩලයට බොහොම ස්තුතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

