නීතිපති දප්පුලද ලිවේරා මහතා හා කථානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් පවත්වා තිබේ.
සේවය අත්හිටුවා ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.