ධනංජය ලක්ෂාන් ආබාධයකට
- 16 06 2021
- 17:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එංගලන්ත තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්වූ පුහුණු තරගයේදී පන්දු රැකීමේදී ධනංජය දකුණු පාදයේ දණහිසේ ආබාධයකට ලක්විය.
මේ අනුව ජුනි 16 දා හා 18 දා දිනවල පැවැත්වෙන පුහුණු තරග දෙක සඳහා ඔහු එක් නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
