www.ada.lk
2026 අප්‍රේල් මස 26 වන ඉරිදා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනින්නේ දේශය නැවතත් මහින්ද රාජපක්ෂ මහාතාගේ සේවය ඉල්ලා සිටින බවයි.
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුභ උපන්දිනයක් වේවා! අද අප ජීවත් වන නිදහස් නිවහල් රට බිහි කිරීමට ඔබ දුන් නායකත්වය වෙනුවෙන් අපි ඔබට සදා ණයගැති වෙමු. මේ දේශය නැවතත් ඔබේ සේවය ඉල්ලා සිටින කාලයයි. ඒ ඉල්ලීම් සපුරමින් අප හා එක්වීමට ඔබට දීර්ඝායුෂ වේවා! pic.twitter.com/D2dZVHXO2L — Gotabaya Rajapaksa (@GotabayaR) November 18, 2019
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුභ උපන්දිනයක් වේවා! අද අප ජීවත් වන නිදහස් නිවහල් රට බිහි කිරීමට ඔබ දුන් නායකත්වය වෙනුවෙන් අපි ඔබට සදා ණයගැති වෙමු. මේ දේශය නැවතත් ඔබේ සේවය ඉල්ලා සිටින කාලයයි. ඒ ඉල්ලීම් සපුරමින් අප හා එක්වීමට ඔබට දීර්ඝායුෂ වේවා! pic.twitter.com/D2dZVHXO2L
popular news
සාම පාගමනේ පළමු දිනයේදීම ආලෝක රෝගී වෙයි
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
කැළණිවැලි දුම්රිය රත්නපුරට යන්න පළමු පියවර තබයි
ලංකාවට කිලෝ මීටර් 700ක දුරකින් ඇමෙරිකා භාරයට ගත් නෞකාව ඉන්දියා සමාගමකට අයත් නැවක්
භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd