දේශපාලන කණ්ඩායමක් සංහිඳියාවට බාධා කරනවා
දේශපාලන වාසි ලබාගැනීමට යම් දේශපාලන කණ්ඩායමක් සංහිඳියාවට බාධාවන අයුරින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
ආණ්ඩුවක් වශයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙන බවත් මීට අමතරව ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබාදී තිබෙන බවද අද (04 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
මෙම කණ්ඩායම්වල අරමුණු රට අස්ථාවර කිරීමට බවත් ජනතාව මේ තත්ත්වය හඳුනාගෙන එයට මුහුණදීමට කටයුතු කළයුතු බවද කියා සිටියේය. රජයක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමටත් ශක්තිය තිබෙන බවද කියා සිටියේය.

popular news
-
sujith waduge Wednesday, 05 June 2019 04:44 AM
මේ නවින් දිසානායක පියාගේ මවිල් ගහක් වත් වටින්නේ නැ. රට ගැන කකුමක් නැ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

