දේශපාලනයට එන්නේ නෑ - ගෝඨා
තමන් දේශපාලනයට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. අනුරාධපුරයේදී ඊයේ පැවැති වැඩසහටනකින් අනතුරුව මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම නව රජය ඉක්මනින්ම මැතිවරණයකට යා යුතු බව තමාගේ හැඟීම බවත් පාර්ලිමේන්තුවේ බහුතරය නව රජයට ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
අවස්ථාව ලැබුණ පළමු අවස්ථාවේදීම රජය පෙරළා දැමූ බවත් ඒ ටී.එන්.ඒ. රජයට සහාය නොදක්වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
popular news
-
rocky Monday, 05 November 2018 06:43 PM
ඔහේ දේශපාලනේට ආවත් දැන් නම් වැඩක් වෙන්නේ නැහැ. කට්ටියගේ කෙරුවාවේ හැටි දැන් රටටම එලි වෙලා ඉවරයි. තිබුන චන්දවලින් වැඩි හරියක් නැති වුනා ඇති ගරු තුමාගේ ක්‍රියා කලාපය හින්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

