ADA
www.ada.lk
2025 මැයි මස 04 වන ඉරිදා
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ. ඇය මෙහිදී නොබියව අදහස් පළ කිරීම සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළින් අගය කර තිබේ.
popular news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
දියණියගේ ගෙල කපා පියාත් ගෙල කපාගෙන
ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළම වරායට පැමිණි දැවැන්තයා
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
මෛත්‍රි මිලියනක දඩයක් ගෙවයි - නඩුවෙන් මුදා හරියි
Champa Wednesday, 12 February 2020 07:04 PM
අනිවාර්යයෙන්ම මේ රාජ්‍ය නිලධාරිනිය මුළු රටටමත් රාජ්‍ය සේවයටත් ගෞරවයක්. පරිසරයේ වටිනාකම දන්නේ නැති, රාජ්‍ය නිලධාරීන්ට නීති කඩන්න කියන මේ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නව වහාම එම තනතුරුවලින් ඉවත් කල යුතුයි. පොහොට්ටුව දැන් යන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු යූඑන්පී එක ගිය පාරෙමයි. ඒක නතර කල යුතුයි.
Reply : 0 0
charles Thursday, 13 February 2020 07:08 AM
ලංකාවට ඕන ඔය වගේ මිනිස්සු . ජනාදිපති එයට උදව් කරන්න ඕන
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd