දුම්රිය වර්ජනය ස්ථිරයි
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණත් සැලසුම් කළ පරිදි අද (27දා) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
අද මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කරන වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් කරන බවද දුම්රිය වෘත්තීය සමිති පවසයි.

popular news
-
wiky Thursday, 27 June 2019 08:36 PM
කරුණාකර අදාල නීතිමය පියවර ගන්න. සේවයෙන් ඉවත් කලත් කමක් නැහැ. හැබැයි ඔය ගැසට් වැඩක් නැහැ, කෙලින් වැඩ කරන්න ඇමතිතුමෝ .මෙයාලට බයේ නම් මේක කරන්න බැහැ වෙන රටකින් ගෙන්වල හරි සේවාව ලබා දෙන්න. පඩි නැතිවෙලා OT නැති වෙනකොට නිකන්ම වැඩට ඒවි. හැබැයි වැඩ කරපු දවස් වලට විතරක් ගෙවන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

