දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරනවා - ප්‍රවාහන අමාත්‍යාංශය
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමලත් දුම්රිය එන්ජින් රියදුරු නියාම ස්ථානාධිපති සංඥා පරීක්ෂක මාර්ග පරීක්ෂකවරුන් බඳවා ගැනීම 28 වන දින සිදු කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අර්ජුන රණතුංග මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී අදාළ බඳවා ගැනීම සිදු කිරීමට සැලසුම් කර තිබේ.

popular news
-
shan Wednesday, 26 June 2019 02:04 PM
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාව විතරක් නෙවේ සම්පුර්ණ ගමන ගමන ශ්ස්ත්යම පුත්ගලික කරණය කරන්න ඕනේ
Reply : 0 0
Champa Thursday, 27 June 2019 10:18 AM
පව් එදා දුම්රිය වර්ජනය කරපු වෙලාවේ කතා කරපු අහිංසක මිනිහෙක්ට ඇඬුනා කතා කරද්දී. කතා දෙකක් නැහැ හමුදාව දාල කෝච්චි දුවවන්න තියෙන්නේ. මිනිස්සු දහස් ගණන් ගෙවල සීසන් අරන් යන්න කෝච්චි නැහැ. හරිම අසාධාරණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

