දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවන්හි සභාපතිවරුන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්වීම් ලිපි ප්‍රධානය කර තිබේ.
කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම් ලිපි ප්‍රධානය කළේය.
ශ්‍රියාණි විජේවික්‍රම, දුෂ්මන්ත මිත්‍රපාල, වීරකුමාර දිසානායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, දුනේෂ් ගන්කන්ද, සරත් අමුණුගම, පියල් නිශාන්ත, චන්දිම විරක්කොඩි, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු මන්ත්‍රීවරු හා වරියන් පිරිසක් මෙසේ පත්වීම් ලිපි ලබාගත්හ.
