මෙවර මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම දිසත්රික්ක හතරකින් ඉදිරිපත්වවූ අතර ඔවුන් සියලු දෙනාම ඒම දිස්ත්‍රික්කවල පෙරමුණ ගැනිමට සමත්ව සිටිති.
මහින්ද රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය
නාමල් රාජපක්ෂ - හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමස්ථානය
නිපුණ රණවක - මාතර දිස්ත්‍රික් ප්‍රථමස්ථානය
ශෂේන්ද්‍ර රාජපක්ෂ - මොණගාල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය