දියවන්නා ඔයේ නාදුනන මළසිරුරක්
රාජගිරිය බුත්ගමුව පාලම අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබු මළසිරුරක් අද පෙරවරුවේ වැලිකඩ පොලීසිය විසින් සොයා ගෙන ඇත. 119 ලද දුරකථන ඇමතුමක් මත මෙම මළසිරුර සොයා ගැනිමට හැකි වි තිබේ.
මිය ගිය තැතැත්තා කවුරුන්ද යන්න නිශ්චිතව හදුනාගෙන නොමැත. සිරුර හදුනාගැනිමට පොලීසිය මහජන සහය පතයි.
මත්තේගොඩ ශාන්න ප්රදිප්

popular news
-
Raawana Tuesday, 13 November 2018 04:32 PM
ලැජ්ජාවට දිවි නහ ගත්තවත්ද...?
Reply : 0 1
rocky Tuesday, 13 November 2018 05:05 PM
දැන්මම ගෝටා වැඩේ දෙන්න පටන්ගන ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

