දිනේෂ්ට විමල්ට තනතුරු
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාතේ ජාතික සංවිධායක ලෙස විමල් වීරවංශ මහතාත් පත්කර තිබේ.
මීට අමරතව එහි උප සභාපතිවරුන් ලෙස වාසුදේව නානයක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන මහත්වරුන් පත්කර ඇති අතර උප ලේකම්වරුන් ලෙස අසංක නවරත්න, ඩී කලංසූරිය යන මහත්වරුන් ද පත් කිරීමට කටයුතු කර තිබේ.
කොළඹ අරලිය ගහ මන්දිරයේදී අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විධායක සභාව මෙම තීරණය ගෙන තිබේ.
popular news
-
rocky Wednesday, 26 February 2020 12:35 PM
වීරවංස උන්නහෙ කොහොම වුනත් කිළුටු සේදීමේ නායක දුරයෙන් අයින් වෙන එකක් නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
