කොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්රාව හෙවත් තෙවැනි මාත්රාව ලබාදී තිබේ. ශ්රී ලංකාවේ බූස්ටර් මාත්රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. මේ දක්වා පුද්ගලයන් 1 440 705ක් වෙත තෙවැනි මාත්රාව ලබාදී අවසන් කර තිබේ.