දේශීය පළමු පෙළ පිටියේ වැඩිම ලකුණු චන්දිමාල්ගෙන්
- 26 08 2020
- 17:08
- {{hitsCtrl.values.hits}} views
- ..
දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලිදී ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියොජනය කරන චන්දිමාල් සැරසන් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දැක්වීය.
ඔහු පන්දු 391කදී හතරේ පහර 33ක්, හයේ පහර 9ක් සමගින් ලකුණු 354ක් නොදැවි රැස්කිරීමට සමත්විය. ඉනිමේ සාමාන්‍ය 90.53ක් තරම් ඉහළ අගයක පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
