දඹුලු අහස පැහැපත්
- 10 10 2018
- 13:44
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්රී විජේරත්න
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද (10දා) පස්වරු 2.30ට දඹුල්ලේදි ආරම්භ වීමට නියමිතය.
පසුගිය දින කිහිපයේදි දඹුල්ලට වැසි තත්ත්වයක් බලපා තිබුණත් අද දිනයේදී ක්රීඩාංගණය අවට පැහැබර කාලගුණික තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
ඊයේ දිනයේත් දඹුල්ල ක්රීඩාංගණය අවට ප්රදේශවලට වර්ෂාව බලපෑ අතර එහිදි පුහුණුවීම් සඳහාද බාධා එල්ල විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
