දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04දා) උදෑසන භාරදීමට හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.
මිට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දැරු මෛත්‍රි ගුණරත්න හා ඌව පළාත් ආණ්ඩුකාර ධුරය දැරු නිතිඥ මාෂල් පෙරේරා යන අයද ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වුහ.
