දකුණු කොරියාවේ කෝවිඩ් 19 ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. අඟහරුවාදා දිනය අවසන් වින විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 5186ක් වූ බවත් මරණ සංඛ්‍යාව 31ක් වූ බවත් https://www.southkoreanews.net/ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.
දකුණු කොරියාවේ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වූ Deagu නුවර මේ වන විට හුදෙකලා කර ඇති අතර එහි සිටින දකුණු කොරියානුවන්ට හා විදේශීය ජාතිකයන්ට නිවාස තුළම රැඳී සිටින ලෙස දන්වා තිබේ.